28 Jul
28Jul

ඇමති රිෂාඩ් බදියුදීන් විසින් රූපවාහිනී නාලිකාවක් හා ගුවන් විදුලි නාලිකාවක් ආරම්භ කිරීමට සියළුම කටයුතු සූදානම් කර ඇති බවට... මාධ්‍ය වාර්තා පල වෙයි.

මෙම නාලිකාවන් රට පුරා විකාශණය කිරීම සදහා ආණ්ඩුවෙන් අවසර ලබා ගැනීම සදහා ඇමතිවරයා මේ දිනවල දැඩි වෙහෙසක් දරමින් සිටින බවත් එය සාර්ථක මට්ටමට පැමිණ ඇති බවත් සදහන්ය.

ඉදිරියේ පැවැත්වෙන මැතිවරණයට පෙර මෙම නාලිකාවල විකාශණ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවද පැවසෙයි.



Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING