07 Jul
07Jul

මඩකලපුවේ මාවඩිය ප්‍රදේශයේදී එල්.ටී.ටී.ඊ මුල්ම  කලු කොටි නායකයා වු සංකර් ඇතුලු පිරිසක් මරා දැමීම සිහිවීම පිණිස කොටි සුසාන භුමියකදි මෙම කලු කොටි සැමරුම පවත්වා ඇත.මෙම සැමරුම සදහා උතුරේ සිවිල් සංවිධාන සංවිධානය කර මෙම සැමරුමට වල සහ උතුරු සාවිල් ජනතාවද සහභාගි වු බව වාර්ථා වෙයි.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING