22 Aug
22Aug

මුලතිව් එල්ටිටිඊ සොහොන්කොත එම ප‍්‍රදේශයේ ජනතාව විසින් ඊයේ දින පිරිසිදු කර ජනතාවට පුද සත්කාර කිරිමට අවස්ථාවක් ලබා දී ඇත.කලක් වල් වැදි තිබු මෙම සුසාන භුමිය ඊයේ දිනයේදි ශ්‍රමදාන කටයුත්තක් මගින් මෙසේ අලුත් වැඩියා කටයුතු කර ඇත.ඉන් පසු එම සුසාන භුමියේ මියගිය කොටි සාමාජිකයන්ගේ හිතවතුන් විසින් පහන් පත්තු කිරිමකද නිරත වී ඇත.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING