17 Sep
17Sep

මහරගම පිලිකා රෝහලට අවශ්‍යව තිබු පෙට් ස්කෑනර යන්ත්‍රයට කෝටි 25ක ජනතා මුදල් ලබා දී එම අවශතාව සම්පරණ කලද එම යන්ත්‍රය තවම ලබා ගෙන නොමැති බව එම යන්ත්‍රය සදහා මුදල් එකතුකිරිමේ සංවිධානයේ මුලිකත්වය ගෙන කටයුතු කල එම්.එච් එස් මොහොමඩ් මහතා ප්‍රකාශ කර සීටි.2016 වසරේදි තම පුතුනුවන් පිලිකා රෝගයකට වැලදී සිටියදි තමන්ගෙන් කල ඉල්ලිමකට අනුව ඒ සදහා මුලිකත්වය ගෙන ක්‍රියා කල එම මුදල් එකතුව ජනතාව සමග සම්බන්ධ වි රජයට ගබා දුන්නද තවම ම යන්ත්‍රය මිලදී ගෙන නොමැති අතර තම පුතනුවන්ද එම යන්ත්‍රය දැක බලා ගැනිමට පෙර මිය ගිය බවද එම මහතා ප්‍රකාශ කර සිටි.

මේ පිලිබදව ජනාධිපතිවරයා වෙත දැන්මු දන්නද ජනාධිපත්වරයා සෞඡ්‍ය අමාත්‍යංශයට මේ පිලබදව දැනුවත් කල තවම අදාල අමාත්‍යංශය මේ සදහා ලිපි ලේඛනද සකසා නොමැති බව සදහන් කරන ඒ මහතා එම යන්ත්‍රය ස්ථානගත කිරිමට ආරම්භකල ගොඩනැගිල්ද අතර මත නවතා දමා ඇති බවද ඒ පිලබදව තමන් ලැජ්ජාවට පත් වන බවද සදහන් කර සිටි.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING