10 Aug
10Aug

දිගින් දිගටම යහපාලනයේ තින්දු තිරණ වලට යහපාලනයට එරෙහිව කථා කිරිම නිසා අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන එමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.ඉකුත් දා ලංකාදීප පුවත් පත සමග කල සංවාදයකදි හම්බන්තොට වරයා බීනයට විකිණීම සම්බන්දව සිය අදහස් ප්‍රකාශ කිරිම සහ යහපාලනයේ මගින් සිදු කරන දේශිය සම්පත් විදේශිකයින්ට විකිණීම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ සිය හඩ නිකුත් කිරිම මෙයට හේතු වී ඇත ඒ හේතුව මත මැති ඇමතින් විසින් මෙම විශ්වාසභංගය යොජනා කර ඇත.

මෙම විශ්වාස භංගය ගෙන ඒමේ මූලිකත්වය ගෙන ඇත්තේ ආණ්ඩු පක්ෂයෙන්ම බව දැනගන්නට තිබේ.

විශ්වාස භංග යෝජනාව මේ වන විටත් සකස් කර අවසන් බවත්, ඊට ආණ්ඩුවේ ඇමැතිවරුන් මෙන්ම විපක්ෂ මන්ත්‍රීන් පිරිසක් ද අත්සන් තබා ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

විශ්වාස භංග යෝජනාව සිකුරාදා හෝ ලබන සතියේ මුල කතානායකට බාර දෙනු ඇතැයි ද කියැවේ.


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING