27 Jul
27Jul

යාපනය තුන්නාලෙයි ප‍්‍රදේශයේ දී කිසියම් පිරිසක් පොලිස් නිලධාරියෙකුට පහරදී තිබෙනවා.මෙම පහර දීමෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියා මේ වන විට චාවකච්චේරි රෝහලට ඇතුළත් කර සිටින බව වාර්තා වේ.මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ කොඩිකාමම් පොලිසියට අනුයුක්ත නිලධාරියෙක් ය.

රාජකාරි නිමවා ඊයේ (26) රාත‍්‍රියේ නිවස බලා යමින් සිටිය දී ඔහු මෙම පහර කෑමට ලක්ව තිබෙනවා.පහර දීම සිදු කර ඇත්තේ හතර දෙනෙකුගේ කණ්ඩායමක් බවටයි සැක කරයි. කෙසේ වෙතත් සැකකරුවන් කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත.



Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING