23 Aug
23Aug

යාපනය උරුම්පිරායි හන්දියේදී ඊයේ යතුරුපැදියකින් පැමිණි පිරිසක් විසින් පුද්ගලයකුට තියුණු ආයුධ වලින් කපා කොටා පලා ගොස් ඇති බවත් තුවාල ලැබූ පුද්ගලයා යාපනය මහරෝහලට ඇතුළත් කළ බවත් කොපායි පොලීසිය පවසයි.

ඔහුගේ පිට ප්‍රදේශයට මැහුම් 10 ක් පමණ දමා ඇතැයි ද කියැවේ.

පහර දීම සිදු කරනු ලැබුවේ කවුරු විසින් ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර මෙම පහර දීම පෞද්ගලික හේතුවක් මත සිදු වූවක් බවට පරික්ෂණ සිදු කරන කෝපායි පොලීසිය පවසයි

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING