02 Jul
02Jul

ආණමඩුව පැරණි ගම යහපාලන රජය විසින් ඉදිකල රණවිරු නීරෝ නමින් ආරම්භ කල රණවිරුවන් උදෙසා නිවාස ලබා දීමේ ව්‍යාපෘතියේ නිවාස බොහෝමයක් ඇමති පාලිත රංග බණ්ඩාරගේ අධාර කරුවන්ට ලබා දී ඇති බවට චෝදනා කරයි.

මෙ ව්‍යාපෘතිය  ශ්‍රී ලංකා යුධ හමුදාවේ සිටි දිගුදුර විහිදුම් බලකායේ සේවය කරමින් යුධ පෙරමුනේ දී දස්කම් පාම්න සතුරු ඉල්ල වෙතට ප්‍රහාර එල්ල කල ක්‍රොප්රල් රංජිත් ප්‍රෙමසිරි (නීරෝ) රණවිරුවා සිහිවිම පිණිසයි..මෙම වයාපෘතියේ නිවාස ලබා දීමේදි ක්‍රොප්රල් රංජිත් ප්‍රෙමසිරි (නීරෝ) රණවිරුවා වෙනුවෙන් ඔහගේ මවටද ලබා දී ඇත්තේ අඩක් නිම කල නිවසකි.

මෙම උත්සවට සහබාගි වු ජනතාව ප්‍රකාශ කල සිටියේ මෙම ව්‍යාපෘතියේ නිවාස බොහොමයක් ඇමති පාලිත රංග බණ්ඩාරගේ අධාර කරුවන් විශාල ප්‍රමාණයට ලබා දී ඇති බවත් එහනු ආණමඩවේ  පදිංචි කරුවන් නොමැති බවය..

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING