01 Jul
01Jul

රත්මලාන  ගුවන් තොටුපොළන් ගුවන් යානයක් පැහැරගෙන කොල්ලුපිටියේ ඇමෙරිකා තානාපති කාර්යාලයට පහරදීම සඳහා අයි.එස්.ත්‍රස්තවාදීන් කුමන්ත්‍රණය කරන බවට තොරතුරු ලැබී ඇතැයි ඇමෙරිකා බුද්ධි අංශ දන්වා ඇතැයි වාර්තාවෙයි. එවැනි තත්ත්වයකට පෙර ඉඩ නොතැබීමට වහාම පියවර ගන්නැයි  ඇමෙරිකන් ආරක්ෂක අංශ ශ්‍රී ලංකා බාලධාරින්ට අනතුරු අඟවා ඇතැයි ද දැනගන්නට ඇත. මෙම තත්ත්වය නිසා ඇමෙරිකාවේ රාජ්‍ය බුද්ධි අංශ සිවිල් නිලධාරීන් පිරිසක් දිවයිනට පැමැණ ඇතැයි ද දැන ගන්නට ඇත.



Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING