26 Jul
26Jul

ආරක්ෂක කවුන්සිලයේ විශේෂ රැස්වීමක් සඳහා සහභාගීවීමට ඇති හෙයින් හිටපු මුදල් ඇමැති හා වත්මන් විදේශ ඇමැති රවී කරුණානායක මහතාට අද(26) බැඳුම්කර කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි බව බව දන්වා ඇතැයි එම කොමිසමේ ආරංචි පවසයි.

මේ අතර බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දීම සඳහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අද එහි පැමිණියේය.

රවී කරුණානායක ඇමැතිවරයා ලබන අගෝස්තු 2 වැනිදා කොමිසම හමුවේ පෙනී සිටින බව දන්වා ඇත.


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING