02 Aug
02Aug

මාතර මෑණියන් ගේ දේවස්තානයේ තිබු මංගල්‍යයට සහභාගි වෙමින් හිටපු මුදල් ආමාත්‍ය රවී කරුණානයක මහතා එම උත්සවය අවස්ථාවේදි එම පල්ලියේ වැඩි දියුණුව සදහා රුපියල් කෝටි පහමාරක මුදල් පරිත්‍යගයක් ලබා දනෙ බවට පොරොන්නු උවද මෙතෙක් එය ලබා නොදිම සම්බන්දයෙන් මාතර ප්‍රදේශයේ කතොලික බැතිමතුන් මහත් කණසල්ලකට පත් වී ඇත. තමද එම පල්ලියේ අගදරගුරු මහතා අප සමග පසවා සිටියේ මෙම බොරු පොරොන්දුව හේතු කොට ගෙන බැතිමතුන්ගේ අප්‍රසාදය පිරිනමන බවත්ය.    අවස්තා ගණනාවක මෙම පොරොන්දුව මතක් කරද මෙතෙක් එය ඉටු කරිමිට සමත් වී නැත.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING