21 Aug
21Aug

එක්සත් ජාතික පක්ෂ කැබිනට් ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න විසින් මීට ඉහතදි තාජුඩීන් ඝාතනයට රාජපක්ෂ වරු සම්බන්ධ බවට කැමරා දර්ශන වල සටහන්ව තිබු බව කියමින් සිදුකල ප්‍රකාශ සියල්ල අද වන විට අසත්‍යය චෝදනා බවට පත් වී ඇත රාජත සේනාරත්න කීයු පරදි තාජුඩීන් ඝාතනය කිරිමට පෙර රාජපක්ෂවරු තාජුඩීන් සමග කථා කල වීඩියෝව සහ ඔහුව කැදවා යන අයුරු කිසිවක් කැමරා වල සටහන් වී නොැමැති බව දැන් හෙළි දරව් වී ඇත.

තාජූඩීන්ගේ මරණ පරිකෂනය සිදු කරද්දි රජයේ මාධ්‍ය ප්‍රකාශක මෙැවැනි වගකීමක් රහිත මාධය ප්‍රකාශයක් සිදු කිරිම පිළිබදව ගැටලු සහගත තත්වයක් මතු වී ඇත.

ඇමති රාජිත ප්‍රකාශ කල පරිදි තාජූඩීන් සීආර්.ඇන්ඩ්.අස් සී ක්‍රිඩා පිටියේ සිට පිටත්ව යන කැමරා දර්ශනත් ඉන් අනතුරුව ඔහුව අත්අඩංගුවට ගෙන කැදවා යන දර්ශනත් සීසීටීවී දර්ශනත් එම අත් අඩංගුවට පත් වෙද්දි රටේ ප්‍රබල දේශපාලන පවුලකට අයිති දරුවන් සිටි බවට සීසීටී වී කැමරා වල සටහන්ව ඇති බවට ඇමති රාජිත කල සියල්ල අදට නිශ්ප්‍රභා වි ඇත්තේ එවන් දර්ශනයන් කිසිවක් එහි සටහන්ව තිබු නිසාවෙනි..

මේ පිලිබදව අද දිනය වන විට රජයට පක්ෂ වෙබ් අඩවි කීපයක්ම මේ පිලිබදව සත්‍යය ඉදිරිපත් කර ඇත්තේ රාජිත කල ප්‍රකාශය මුසාවක් බව පෙන්වා දෙමිනි..මීඨ උදාහණ ලෙස lankadaily.com වෙබි අඩවිය සදහන් කල හැකිය..

දැනට පවැත්වා ඇති පරික්ෂණ වල දි මෙවැනි කිසිදු දර්ශනයක සාක්ෂියක් හෙලිදරව් වී නොමැත.



Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING