12 Oct
12Oct

ශලීල මුණසිංහ වැනි එච්චර වංචා කාර පුද්ගලයෙක් ශ්‍රී ලංකාවේ 6 වෙනි විධායක ජනාධිපතිවරයෙකු බිහිකළ පක්ෂයක නායකයකු ලෙස මැතිවරණ කොමසාරිස්වරයා පිලිගත්තේ කෙසේද?රාජ්‍ය ආයතනයක් වන ලිට්ත්‍රො ගෑස් සමාගමේ සභාපති ලෙස බ්‍රිතාන්‍යයේ පුරවැසියකු පත් කලේ කෙසේද?මෙරට පුරවැසි භාවය නැති පක්‍ෂයක සභාපතීත්වය යටතේ ඇති හංසයා පක්ෂය මෙරට නීත්‍යානුකුළද නැද්ද?ශ්‍රීලංකාවේ පුරවැසියන්ට පමණක් හිමි හැදුනුම්පත සහ එහි අංකයන් කෙසේ මෙවෙනි විදේශීය පුරවැසියකු ලබා ගත්තේ කෙසේද?එහෙමනම් සිරිසේන ජනාධිපති වරයා ඇතුළු මේ සියළු වග කිව යුතු නොවේද?

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING