31 Aug
31Aug

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කින් ඉහල දැමීමට ගෑස් සමාගම් දෙක පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරියෙන් අවසර ඉල්ලා ඇත.

ඒ අනුව මේ සතිය ඇතුලතදී ගෑස් මිල ඉහල යා හැකි බව අධිකාරියේ ආරංචි මාර්ග සදහන් කරයි.

රුපියල් 1320කට අලෙවි වන ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල තවත් රු 200 කින් ඉහල දැමිමට ගෑස් සමාගම් දෙක තිරණය කර ඇත.මේ පිලිබනදව කල ඉල්ලීමක් පාරිබෝගික අධිකාරියට යොමු කර ඇති අතර මේ නිසා නුදුරු දිනයකදි ගෑස් සිලින්ඩරයක විකුණුම් මල රු 1520 ක් විය හැකි බව වාර්තෘ වෙයි.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING