ඇමති රිෂාඩ් බදුර්දීන්ට අයිති ගුවන් විදුලි නාලිකාවක පරක්ෂන කටයුතු අරඹමින් ඉදිරියේදි ප්‍රධාන විකාශන කටයුතු වලින් පරිපුරණව ගුවන් විදුලි නාලිකාවකුත් පළමුව ආරම්භ කර කොට ඊට සමගාමීව එම මාධ්‍යය ජාලයට සම්බන්ධ තවත් ගුවන් විදුලි නාලිකා දෙකකකුත් ආරම්භ කිරිමට කටයුතු යොදා ඇත.