30 Jul
30Jul

දැනට පවතින මිලට සාපෙක්ෂව ගෑස් සිලින්ඩරයක මිල තවත් රුපියල් 200කින් ඉහල දැමිමට රජය තීරණය කර ඇතිැයි වාර්ථා වෙයි..ගෑස් මිල ඉහල දැමිම සදහා ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් රජයෙන් කල ඉල්ලීමක් අනුව ඉදිරියේදි මෙම මිල ගණන් සංශොදනය වන බව රජයේ ආරංචි මාර්ග කියා සිටී.

මීට හේතුන් ලෙස දක්වා ඇතතේ වෙළද පලේ ගෑස් මිල ඉහල යාම සහ රුපියල ඩොලරයට සාපෙක්ෂව පහත් මට්ටමක පැවතිමක් බව ඔහුන් පෙන්වා දෙති..


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING