24 Dec
24Dec

මිය ගිය මළ සිරුරක් මිදන් කිරිමට අය කල මුදල රු 300කට සීමා කර තිබියදි කලුතර මහා නගර සභාව ඉකුත් දා එම මුදල රු 2000ක් දක්වා වැඩි කර ඇත.මෙතෙක් රජයේ වියදමින් මිහිදන් කරන මළ සිරුරැ සදහා ගැටලු සහගත තත්වයකි මතු වී ඇතැයි මල්ශාලා හිමියන්ගේ සංගමයෙන් චෝදනා එල්ල කර ඇත..

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING