09 Oct
09Oct

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඞීසල් හා ලිහිසි තෙල් ලබා ගත් ලංකා ගමනාගමන මණ්ඩලය ඉන්දියන් තෙල් සමාගමෙන් එම ඉන්ධන හා ලිහිසි තෙල් ලබා ගැනීමට සූදානම්.ප‍්‍රවාහන ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් ඒ සම්බන්ධ වු කැබිනට් යෝජනාවක්ද ඉදිරිපත් කර ඇත.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING