29 Jul
29Jul

විද්‍යා දැරිය ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරු මහලිංගම් සිවකුමාර හෙවත් ස්විස් කුමාර් නමැත්තා හට මුදාගන්නා ලෙසට දැනට රිමාන්ඩ් බාරයේ පසුවන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා හට උපදේස් දීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට රහස් පොලීසිය වෙත පැමිණෙන මෙන් ළමා කටයූතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියට දැනුම් දී ඇතැත් අද ඇය පැමිණීම ප්‍රතික්ෂේප කොට ඇත.

ඇය රහස් පොලීසිය වෙත දන්වා ඇත්තේ ලබන සදුඳා පැමිණෙන බවයි.

කයිට්ස් මහේස්ත්‍රාත් මොහමඩ් මියාල් මහතා පසුගිය 25වනදා රහස් පොලීසියකට කළ නියෝගයකට අනූව කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ මහාචාර්ය රහස් පොලීසිය ඊයේ ප්‍රකාශයක් සටහන් කොට ඇත.



Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING