12 Aug
12Aug

අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතාගේ ඇමති කම ඉවත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂපක්ෂය විසින් ජනාධිපතවරයාගෙන් ලිඛිත ඉල්ලිමක් කර ඇත.මේ සදහා හේතු කාරණා කොට ඇත්තේ හම්බන්තොට වරයේ ගිවිසුම සම්බන්ධව රජයට විරුද්ධව ප්‍රකාශ නිකුත් කිරිම මෙරටට පැමිණි එක්සත් ජාතින්ගේ නියොජිතයෙකුට අපහස කිරිම සහ රවී කරුණානායක මහතාගේ බැදුම්කර නඩුව සම්බන්ධයෙන් නිතිඥයෙකු ලවා රවී කරුණානායක අපහසුතාවයට පත් කිරිම සහ ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට විරුද්ධව ප්‍රකාශ නිකුත් කිරිම වැනි රජයට එරෙහි වන කරුණු සලකා බලා ඔහු එම ඇමතිධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලිමක් කල ඇති බව වාර්ථා වෙයි..

තවද රවී කරුණානායක මහතා ඇමතිධුරයෙන් ඉවත් වන තැනට කටයුතු කලේ විජේදාස රාජපක්ෂ මහතා බවට එජාපයේ මන්ත්‍රින් විසින් විජේදාස රාජපක්ෂ මහතාට ඝාජුවම චෝදනා එල්ල කර ඇති බව වාර්ථා වෙයි..

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING