28 Jun
28Jun

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින ප්‍රවීන වේග පන්දු යවන රසිත් මාලිංගට විනය නිති කඩ කලා යැයි චොදනා නගමින් මාස හයක ක්‍රිකට් තහනමක් පනවා ඇත.ක්‍රිකට් ආයතනයේ විනය නිති වලට පටහැනිව කටයුතු කල චොදනාව මත ඔහුට මෙම ක්‍රිකට් තහනම පනවා ඇත.කෙසේ නමුත් එළඹෙන සිම්බාබ්බේ සංචාරයට ඔහුට ක්‍රිඩා කල හැකි නමුතු ඒ සදහා සහභාගි වන්නේ නම් ඔහුට 50% කඩ මුදලකට යටත් විමට සිදු වී ඇත.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING