17 Jul
17Jul

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මංත්‍රිවරුන් ආණ්ඩුවෙන් ඉවත් වී ගියත් තමන් එක්සත් ජාතික පක්ෂය රැක ගන්නා බවට දෙමළ ජාතික සංධානය අගමැති වරයාට පොරොන්දු දී ඇත.යම් හෙයක්නි ආණ්ඩුවෙන් ඉවත් වන ඇමතිවරුන්ගේ ඇමති කම් තමන් භාර ගැනිමටද එකග වී ඇත.වාර්ගික අර්බුදයට විසදුම් ලබා ගැනිමට නව රජයක් පත් වු විට සිදු කරගත නොහැකි බවත් මෙතෙක් කල් වාර්ගික අර්බුදයට යහපාලන රජයෙන් විසදුම් ලබා ගත් බවත් ඉදිරි වැඩකටයුතු සාර්,ක කර ගැනිමට තම පක්ෂයේ සියලු සහය ලබා දෙන බවත් ඔහුන් ජනාධිපතිවරාට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පොරොන්දු වී ඇත..


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING