19 Jul
19Jul

වැල්ලවත්තේ පවත්වාගෙන යන කොටි හිතවාදි රූපවාහිනිය සහ ගුවන් විදුලි ආයතනයේ ප්‍රධානි එම්.එස් රාජ්කුමාර් විසින් ජනමාධ්‍ය ඇමති මංගල සමවීර මහතාට ලිපියකින් සදහන් කර ඇත්තේ තම ආයතනය LEBARA Foundation and mobile එම ආයතනය ලංකාවේ ජාතින් අතර ඒකා බද්ධතාව වර්ධනය කිරිමට ජනධිපතිවරයාට සහ අගමැතිවරයාට සහය දක්වන බවත් LEBARA Foundation and mobile ආයතනය ලංකාවේ Jetwings and MMBSL ආයතනයන්හි ආයෝජනය කර ඇති ආයතනයක් බව දන්වා සිටියේය.

මෙම රෑපවිහිනි ආයතනයේ ප්‍රධාන කාර්‍යයාලය ලන්ඩන් සිට ක්‍රියාත්මක වන අතර යාපනයේ නගරයේ තවත් කාර්‍යයාලක් පිහිටා ඇත.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING