24 Jul
24Jul

වනසතුන් සදහා වැවක් නිර්මාණය කරන මුවාවෙන් මාර්ග සංවර්ධන අධිකාරියට අයිති හම්බන්තොට වල්සපුගල ප්‍රදේශයේ වන ප්‍රදේශයක් බදු ගත් මෙරට ව්‍යාපාරිකයින් දෙනෛකු එම වන ප්‍රදේශයේ රුපියල් කෝටි නවයක ( මිලියන 98) පස් කපා අධිවේගි මාර්ග ඉදිකිරිම සදහා විකුණා ඇති බව වාර්ථා වෙයි.දැනට වාර්ථා වන තොරතුරු අනුව මෙම බදු ගැනිම මත පස් කපා විකුණා ඇත්තේ ටී.ඩී ගුණරත්න සහ ගොලොබල් ටෙක්නොලජි යන සමාගම් දෙකය.

මෙම වන ප්‍රදේශය 201 සිට වසර 13ක කාලයකට බදු ගෙන ඇති අතර එක් සමාගමක් පස් කියුබ් 170,000 කපා රු මිලියන 66 වන්චා කර ඇති අතර නෙක් සමාගම පස් කියුබ් 580.000 කපා රු මිලියන 32 ලබා ඇතැයි වාර්ථා කරයි..


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING