25 Jul
25Jul

අද දින ගුවන්විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ වැඩසටහනක් අතරමගදී  මහින්ද රාජපක්ෂ මහතාගේ ගුණ කියන "එකතු කලා ලක්වැසියන් නිවා යුධ ගිනි ගීතය" විකාශණය වී ඇති අතර ගැන එම ගීතය විකාශණය විම සම්බන්ධ ප්‍රශ්ණ කිරිමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා  අරලියගහ මන්දිරයට සේවක මඩුල්ල කැදවා ගැන ප්‍රශ්න කිරිම් සහ  වාර්තාවකුත් කැදවලා ලබා ගත් බවට වාර්ථා වෙයි..


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING