04 Aug
04Aug

බැදුම්කර වංචාවේ ප‍්‍රධාන සැකකරුවෙක් වී සිටින අර්ජුන් ඇලෝසියස් විසින් රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ හා නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරාට ගෙවල් දුන් අයුරු හෙට අනිද්දාම එලියට එනු ඇති බව හිටපු ඇමති සී.බී. රත්නායක මහතා පවසයි.

මේ නිසා අර්ජුන් අලෝසියස් ආරක්‍ෂා කරන්නට ආණ්ඩුවට සිදුවනු ඇතැයිද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.



Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING