11 Sep
11Sep

බෝ නොවන රෝග පාලනය කිරීමේ පියවරක් ලෙස සීනි, ලුණු සහ තෙල්වලට බදු පනවන බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා කියයි.

තවද පැණිබීම වර්ගවල සීනි ප්‍රතිශතය සියයට 6ට වැඩිනම් වැඩිවන සෑම සීනි ග්‍රෑම් එකකට රුපියලක් බැගින් වන සේ නව බද්දක් පනවන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය යෝජනා කර තිබෙන බවද ඇමැතිවරයා පවසයි.


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING