10 Aug
10Aug

හිටපු මුදල් ආමාත්‍ය රවී කරුණායක මහතා අද දින පාර්ලිමේන්තුවේ විශේෂ කාථාවක් කරමින් සිය ඇමතිධුරයෙන් තවකාලිකව ඉල්ලා අස් වෙයි.පසුපෙල අසුනක අසුන් ගත් රවී කරුණානායක මහතා තවකාලිකව සිය ඇමතිකම වැඩබලන ඇමතිවරයෙකු යටතේ පවත්වාගෙන යාමට අවසර ගබා දී තමන්ට හිමි වු සියලු වරප්‍රසාද බුක්ති විදිමේ අයිතිය ඇති පදනම මතින් එම ඇමති ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.

එල්ල වී ඇති චෝදනාවන් සම්බන්ධයෙන් වන පරීක්‍ෂණ අවසන් වන තෙක් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීම සදහා විදේශ ඇමති රවි කරුණානායක මහතා විසින් කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇත.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING