13 Jul
13Jul

හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදොරු ඩී.කේ.පී දසනායක මහතා අපරාධ පරික්ෂණදෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් ව තිබෙනවා.2008 යුධ සමයේ දෙමල තරුණීයන් 11 දෙනෙකු අතුරුදහන් වීම සම්බන්ධව පරික්ෂන කටයුතු සදහා මෙම අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්ථා වෙයි.

මෙම සිද්ධියට අදාලව තවත් නාවුක හමුදා සෙබලුන් පස් දෙනෙකු සිරගත කර ඇති අතර ලුතිනන් කොමාන්ඩර් ප්‍රසාද් හෙට්ටි ආරච්චි මහතාට වරෙන්තු නිකුත් කර ඇති බව වාර්ථා වෙයි.


Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING