හම්බන්තොට වරාය චීනයට පැවරීම සම්බන්ධයෙන් ගිවිසුම ලබන මස අත්සන් තැබීමට කටයුතු යොදා ඇති මොහොතක හම්බන්තොට වරාය අශ්‍රීතව පිහිටා ඇති තෙල් ටැංකි 11 ක ඉන්ධන සැපයුම් ව්‍යාපෘතියද චයිනා මර්චන්ට සමාගමට පැවරීමට කටයුතු යොදා ඇති බව වාර්ථා වෙයි.අගොස්තු මස 6 වෙනිදා මෙම ගිවිසුම අත්සන් තැබිම කටයුතු යොදා ඇත.