27 Aug
27Aug

හම්බන්තොට වරාය ගනුදෙනුව පිළිබදව විවේචනය කිරීම නිසා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා සම්බන්ධයෙන් මෙතක් කිසිදු තීරණයකට එළඹ නොමැති බව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කර සිටියි. හම්බන්තොට වරාය ගනුදෙනුව විවේචනය කරමින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් සුසිල් ප්‍රේමජයන්ත් අමාත්‍යවරයාට එරෙහිව යම් විනය ක්‍රියාමාර්ග ගැනීමේ තීරණයක් පවතින බවට පසුගිය කාලය තුළ වාර්තා වෙයි.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING