28 Jul
28Jul

හම්බන්තොට වරායට චයිනා මර්චන්ට් සමාගමට පැවරීමට අදාල ගිවිසුම හෙට (29) අත්සන් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි..ලෙසම

මත්තල ගුවන්තොටුපොල සම්බන්ධයෙනුත් මේ වසර අවසානයට පෙර ගිවිසුමක් ඇති කරගන්නා බවද අගමැතිවරයා අද (28) මහබැංකුවේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය.දැනටමත් ඒ පලිබදව සාකච්ජා කටයුතු අරභා ඇති නිසා මෙම වසර අවසන් විමට පෙර එම තිරණයට එළඹෙන බව ඔහු කියා සිටියේය.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING