27 Jun
27Jun

සාවද්‍ය මුදල් සිද්ධියක් පදනම් කරගනිමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියදුරු හමුදා කපිතාන් තිස්ස විමලසේන මහතා අද දින රක්ෂිත බන්ධනාගාර කර ඇත.මේ සමගම පුත්තලම ප්‍රදේශිය සභාවේ හිටපු මංත්‍රිවරයෙකුද අද දිනයේ කොළඹ දිසා අධීකරණයේදි පැවති නඩුව අවසානයේදි කොලඹ අතිරේක මහේස්ත්‍රාත් රාමණි බණ්ඩාර මහත්මිය තින්දු කර ඇත.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING