03 Aug
03Aug

කොළඹ හිල්ටන් සමාගමේ රජයේ කොටස් හිමිකාරිත්වයක් ඇති හොටෙල් ඩිපලෙප්ස් සමාගමේ කොටස් වලින් සියයට 51 පුද්ගලික අංශයට විකිණිමට කැබැනට් අනුමැත්ය ලැබි ඇත.සියයට 4ක් එම සමාගමේ සේවකයින්ට ලබා දිමටත් ඉතිරි කොටස් 45ක් කොළඹ කොටස් වෙළධපලේ ස්ථාවර මිළකට විකිණිමටත් අනුමැතිය ලැබි ඇත.හිල්ටන් හොටලයේ නඩත්තු කටයුතු කිරිමට විශාල මුදල් සංඛයාවක් යෙදවිය යුතු නිසා ඒ සදහා දැරිය යුතු පිරිවැය රජයට දැරිමට අපහසු නිසා මෙසේ මෙම කොටස් විකිණීමට තිරණය කල බව කැබිනට් මණ්ඩලයට දන්වා ඇත.

Comments
* The email will not be published on the website.
I BUILT MY SITE FOR FREE USING